කරන ක්රියාවෙන් පමණක් වසලයකු වන මිනිසාට චීවරයක් දැරීමේ හැකියාවක් ඇත.
චීවරයක් දැරූ ඒ මිනිසා වසල කමින් නොමිදෙන්නේද, ඒ චීවරධාරියා බුද්ධයකු වන්නේද නැත
චීවර දර සිටින මොඋන් කවහුද?
චීවරයක් දරු පමණින් චීවරධාරියකුම වේ
චීවරධාරියා හා චිවරය යනු එකක් නොව දෙකකි
චිවරය බුද්ධ දර්ශනය හා බැදී පවතී
නමුත්,
මහා සගරුවන හා චීවරධාරියා යනු එකෙකු නොවේ
චීවරධාරියා හා චිවරය යනුද එකක් නොවේ
මහා සගරුවන යනු චීවරධාරියාම පමණක් නොවේ.
චීවරධාරියා යනු හුදෙක් චිවරය දරන්නමය.
කරන ක්රියාවෙන් පමණක් වසලයකු වන මිනිසාට චීවරයක් දැරීමේ හැකියාවක් ඇත.
චීවරයක් දැරූ ඒ මිනිසා වසල කමින් නොමිදෙන්නේද,
වසල ක්රියාවන්හි නිතර නිතර යෙදෙන්නේද නම්
ඒ චීවරධාරියා මහා සගරුවනට අයත් නොවන්නේ මහසගරුවන වසල කමේ නොදෙන බැවිනි
ඔහු හුදෙක්ම චීවරදරියෙකුම පමණකි.
එසේනම්, චීවරය දරා සිටින මොඋන් කවහුද?
මහා සගරුවන යනු චීවරධාරියාම පමණක් නොවේ.
ReplyDeleteචීවරධාරියා යනු හුදෙක් චිවරය දරන්නමය.