THE REFLECTION
Home
Jobs
Jobs Home
Two Columns
Three Columns
Four Columns
Faq
Two Columns
Three Columns
Four Columns
Home
Two Columns
Three Columns
Four Columns
Article
Two Columns
Three Columns
Four Columns
Features
Standard Blog Layout
Post with Comments
Page: Right Sidebar
Shortcodes
Archive
Contact
The New Stuff
More
More makes more questions
More questions, more answers
More answers......
More stress....
More unhappy time
Who!
Am I
Are you
Are we
Are they
චීවරධාරියා...
කරන ක්‍රියාවෙන් පමණක් වසලයකු වන මිනිසාට චීවරයක් දැරීමේ හැකියාවක් ඇත.
චීවරයක් දැරූ ඒ මිනිසා වසල කමින් නොමිදෙන්නේද,
ඒ චීවරධාරියා බුද්ධයකු වන්නේද නැත
චීවර දර සිටින මොඋන් කවහුද?
චීවරයක් දරු පමණින් චීවරධාරියකුම වේ
චීවරධාරියා හා චිවරය යනු එකක් නොව දෙකකි
චිවරය බුද්ධ දර්ශනය හා බැදී පවතී
නමුත්,
මහා සගරුවන හා
චීවරධාරියා යනු එකෙකු නොවේ
චීවරධාරියා හා චිවරය යනුද එකක් නොවේ
මහා සගරුවන යනු
චීවරධාරියාම පමණක් නොවේ.
චීවරධාරියා යනු හුදෙක් චිවරය දරන්නමය.
කරන ක්‍රියාවෙන් පමණක් වසලයකු වන මිනිසාට චීවරයක් දැරීමේ හැකියාවක් ඇත.
චීවරයක් දැරූ ඒ මිනිසා වසල කමින් නොමිදෙන්නේද,
වසල ක්‍රියාවන්හි නිතර නිතර යෙදෙන්නේද නම්
ඒ චීවරධාරියා මහා සගරුවනට අයත් නොවන්නේ
මහසගරුවන වසල කමේ නොදෙන බැවිනි
ඔහු හුදෙක්ම චීවරදරියෙකුම පමණකි.
එසේනම්, චීවරය දරා සිටින මොඋන් කවහුද?
Newer Posts
Older Posts
Home
What's Hot
Popular Posts
7 Pleasurable Ways to Improve Your Reading Ability
Habarana, Sri Lanka 1. Read about things that interest you. If you are interested in what you are reading about, the words will come...
Trip To Bryce Canyon
Bryce Canyon, UT, USA The Bryce escarpment, with its thousands of geological gargoyles and castellated spires, is the product of the rele...
අහාරමය තොරතුරු
මිනිසාගේ මුලික අවශ්‍යතා හැටියට බොහෝ විට පිළිගනු ලබන්නේ ආහාර, නිවාස සහ ඇදුම්. මීට අමතරව තව බොහෝ දේ නම්කළ හැක. මිනිසාගේ ආහාර ගැන අවධානය යොමු...
චීවරධාරියා...
කරන ක්‍රියාවෙන් පමණක් වසලයකු වන මිනිසාට චීවරයක් දැරීමේ හැකියාවක් ඇත. චීවරයක් දැරූ ඒ මිනිසා වසල කමින් නොමිදෙන්නේද, ඒ චීවරධාරියා බුද්ධය...
රටේ හෙනහුරා
"මගේ රට" වනසනවා මගේ රට "මගේ ජාතිය" වනසනවා මගේ ජාතිය "මගේ ආගම" වනසනවා මගේ ආගම ඉතින් කීම " මගේ ...
More
More makes more questions More questions, more answers More answers...... More stress.... More unhappy time
දෙදහස් දොළහේ පෙබරවාරි හතර
කියපන් මම දැන් ද්‍රෝහියා කියපන් මම දැන් ඇමෙරිකන් වෙලා කියපන් මට දැන් මුල අමතක වෙලා නිදහස් දිනය මට නොදැනෙන නිසා
India v Sri Lanka, CB Series, Brisbane Jayawardene pleased despite dropped catches
India v Sri Lanka, CB Series, Brisbane Jayawardene pleased despite dropped catches Mahela Jayawardene is very well determined, focused, c...
Who!
Am I Are you Are we Are they
Most Popular Categories
Cricket
සිතුවිලි
The Featured Stuff